පැහැදිලිව plan කරන්න, පද්ධතිය නිවැරදිව install කරන්න, එමෙන්ම සෑම project එකකින්ම business එක ඉදිරියට යන හැටි බලන්න.
Client: Amila Fernando
Created: Jan 10,
Client: Arjun Sivakumar
Created: Jan 14,
Client: Tony Perera
Created: Jan 12,
Client: Ahmed Nuhman
Created: Jan 14,
Quotes හදන්න office එකට ආපහු යන්න එපා. Site එකේ ඉඳන්ම job එක ඉවර කරලා දාන්න.
Cameras, cables, equipment ඔක්කොම දාලා visual plan එක ඇඳින්න.
Plan එක අඳින ගමන්ම cable දිග සහ ප්‍රමාණ එසැණින් update වෙනවා.
Site plan එකෙන් සහ saved equipment වලින් ප්‍රමාණ සහ මිල ගනන් ලබාගන්න.
තප්පර කිහිපයකින් professional PDF quotation එකක් generate කරගන්න.
ඉතා පහසුවෙන් equipment manage කරන්න. Stock එක track කරන ගමන්ම, projects වලට අදාල purchasing list auto generate කරගන්න.
සියලු project වල equipment එකම list එකකට auto-combine කරන්න.
Inventory එකේ බඩු projects වලට allocate කරන්න, අවශ්‍ය දේ පමණක් buy කරන්න.
Serial numbers, scan හෝ type කර equipment details එකක් සොයාගන්න.
Purchased items track කරන්න, costs සහ estimates compare කරන්න.
Profits ගැන guess කරන එක නවත්තන්න. මුළු company එකේම statistics වගේම, හැම project එකකම P&L සහ cash flow හරහා බිස්නස් එකේ financial health එක real-time track කරන්න.
Revenue, outstanding dues, net profit ඇතුළු තවත් ගොඩක් දේවල් පහසුවෙන් track කරන්න.
"Projected" vs "Actual" profit margins සංසන්දනය කරන්න.
"Money In" vs "Money Out" real-time බලාගන්න.
මාසිකව සහ වාර්ෂිකව financial performance එක visualize කරන්න.
Small teams සිට enterprise level දක්වා ඔබගේ workflow එක speed up කිරීමට.
Branded receipts සහ invoices auto-generate කරගන්න. Client billing සහ contract values වල accurate records තියාගන්න.
සේවක මණ්ඩලයේ detailed records තියාගන්න. Personnel details manage කරන්න, team එක සඳහා payments monitor කරන්න.
Lens, FOV, Storage, සහ Bandwidth සඳහා built-in calculators. Professional estimation tools හරහා guesswork නැති කරන්න.
මුල්ම sketch එකේ ඉඳලා අවසාන profit check එක දක්වාම, ඔබේ installation business එකේ හැම පියවරක්ම CCTVpilot™ හරහා පහසුවෙන් කරගන්න.
Site Plan එකේ premises map කරන්න. Cameras, cable runs, සහ equipment locations අඳින්න.
Site plan data වලින් Quotations වල ඒ වෙලාවෙම detailed quote එකක් generate කරන්න.
Project start එක confirm කරන්න advance payment එක Receipts වලට log කරන්න.
Procurement එකෙන් auto හැදුන shopping list එක බලලා, මිල දී ගන්න ඔනෙ දේවල් හරියටම දැනගන්න.
ප්‍රවාහන සහ ගමන් වියදම්, Logistics/Travel එකට log කරන්න. expense tracking හරියටම කරගන්න.
Site plan එකට අනුව CCTV සවි කිරීම කරන්න.
Job completion එකත් එක්ක Invoices වලින් final bill එක create කරන්න.
Account එක close කරන්න balance payment එක Receipts වලට log කරන්න.
Technicianලගේ payments Labor එකේ log කරලා වැඩ කුලී settle කරන්න.
අවසානයේ දී Profit & Loss සහ Cash Flow හරහා project outcome එක හරියටම බලා ගන්න.
දවස් 14ක් free පාවිච්චි කරලා බලන්න • Credit Card අවශ්‍ය නෑ